Latest Movie :
Recent Movies

ඇනොනිමස් ක්‍රමයට SMS යවමු


මේකයි සීන් එක | මෙතැනදී වෙන්නේ නොහදුනන විදියට sms යැවීම. මේකෙන් සිරා fun එකක් ගන්න පුළුවන් වැඩක්.යාලුවන්ව පිස්සු වට්ටන පුළුවන්. බයවෙන්න එපා මේක කලේ අපි කියල කාටවත් කියන්න බෑ.සාමන්‍යෙන් අපි sms එක ආපු Number එකට call කරන්න ඔන උනොත් ඒ sms එක උඩම Call Button එක Press කරනවනේ එත් අව්ලක් නැ.අපිව හොයාගන්න බෑ. කතා ඇතිනේ දැන් කියනම් සීන් එක කරන විදිය.


1.ඉස්සරවෙලාම smsglobal.com වෙබ් අඩවියට ගිහිල්ල Regiter වෙන්න.


 2.දැන් ඔයාගේ Account එකට Log උනාම එකේ තියෙන "Send SMS to Number" කියන තැනට ගිහිල්ලා ඒක click කරන්න.


3.පහත තියෙන විදියට එකට තොරතුරු දෙන්න. Send SMS To: ඔබේ යහලුවාගේ දුරකතන අංකය.එනම් sms ලැබෙන කෙනාගේ number එක. Sender ID From: ඔබ කැමති කෙනෙකුගේ දුරකථන අංකයක් ඇතුලත් කරන්න පුළුවන්.[ග්‍රාහකයාගේම දුරකතන අංකයම වුවත් මෙහි ඈතුලත් කල හෑක]. Message: ඔබ කැමති පණිවිඩය මෙහි ඇතුලත් කරන්න. මතක ඇතිව ඔබ ලංකාවේ දුරකත අංක බවිත කරනවානම් දුරකථන අංක 2 ඉදිරියෙන් 0 ඉවත් කර +94 යොදන්න. eg:94********* වෙනත් රටක number එකක් බවිත කරනවානම් එම රටේ code එක ඇතුලත් කරන්න.



4.දැන් "Send SMS" මත Click කරන්න. සීන් එක ඔච්චරයි මතක තියාගන්න මේක වැරදි වැඩවලට බාවිතා කරන්න එපා. සමාන්‍ය sms පණිවිඩයට වඩා මෙහි කිසියම් තැනක වෙනසක්‌ ඇත.ටිකක් හරියට බැලුවොත් පෙනෙයි.කියල දෙනවට වඩා හොදියිනේ ඔයාලම හොයාගන්න එක.



අයෙත් කියන්න තියෙන්නේ අහිංසක මුනිස්සුන්ට ප්‍රශ්න ඇති වෙන විදියට බාවිත කරන එපා.seen එක පුංචි උනත් ලොකු ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්නේ. කරලා බලන්න හොදයිනම් කියන්න...අපි කැපුනා.
{[['']]}

Dialog 2 GB,4GB etc.. පැකේජ් අන්ලිමිටඩ් කරගන්නා ආකාරය(OPEN DNS)

රි අපි දැන් බලමු කොහොමද ඩයලොග් 2 ජීබී කනෙක්ෂන් එක(වෙනත් ජීබී ගානක එකකට වුවද කල හැක) අන්ලිමිටඩ් කරගන්නෙ කියල.


ඔයාලා දන්නවනෙ ඩයලොග්ලගෙ 2 ජීබී පැන්නට පස්සෙ මාර ස්ලෝ කියල.ඉතින් මේක කරහම වේගෙ වැඩි කාලෙට තියෙන වේගෙටත් වැඩි වේගෙකින් හැමදාම යතහැකි.නියමයි නේද?


හැබැයි මේක කරන්න ඕනා ලිමිට් පනින්න ඉස්සෙල්ලා හොඳේ.
අනිත් එක කරල ඉවර වුනාම සොෆ්ට්වෙයා එකෙන් කනෙක්ට් වෙන්නෙ නැතුව Start--->Conect to -->ඔබ ප්‍රොෆයිල් එකට යොදන නම 
මේ විදිහට ගිහිල්ල ක්ලික් කරාම එන වින්ඩෝ එකෙන් Dial කියන එක ක්ලික් කරන්න.


ඔන්න එහෙනම් මෙහෙමයි කරන්නෙ.මුලින්ම කියන්නම් Dialog Manager හරහා ඉන්ටර්නෙට් යන අයට මේක කරගන්න විදිහ.පස්සෙ කියන්නම් Mobile Partner වලට.


මුලින්ම Dialog Manager ඕපන් කරල කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.ඊට පස්සෙ Settings වලට යන්න(දැති රෝදයක රූපයක් තියෙන එක)


ඊට පස්සෙ ඒකෙ කනෙක්ෂන් යටතේ Add බට්න් එක මත ක්ලික් කරන්න.


ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Common ටැබ් එකේ තියෙන Config name එකට කැමති නමක් දෙන්න.


Dial number එකට *99**1# කියල දෙන්න.


APN කියන එකේ ඔප්ෂන් දෙකෙන් පහළ එක ‍තෝරලා එතන තියෙන බොක්ස් එකේ dialogbb කියල දාන්න.


ඊට පස්සෙ ඒකෙම තියෙන Advance කියන ටැබ් එකට යන්න.


ඒකෙ තියෙන Preferrse DNS: කියන එකට 208.67.222.222 කියල දෙන්න
Alternate DNS: කියන එකට 208.67.220.220 කියල දෙන්න.


දැන් ඕකෙ තියෙන සේව් බට්න් එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.




(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


දැන් බලමු මොබයිල් පාට්නර් වලට කරන විදිහ


මොබයිල් පාට්නර් ඕපන් කරල ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා tools--> option යන්න


ඊට පස්සෙ ඒකෙ Profile manegement කියන එකට යන්න.


ඊට පස්සෙ ඒකෙ තියෙන New කියන එක ක්ලික් කරන්න


ඊට පස්සෙ එන එකේ Profile name එකට කැමති නමක් දෙන්න


ඊට පස්සෙ APN  කියන එකේ තියෙන ඔප්ෂන් දෙකෙන් දකුණු පැත්තෙ තියෙන එක ‍තෝරලා ඒකෙ තියෙන බොක්ස් එකට dialogbb කියල දාන්න.


ඊට පස්සෙ Acces number එකට *99**1# කියල දෙන්න.


ඊට පස්සෙ යට තියෙන Advance කියන එකට යන්න.


ඒකෙ DNS Settings වල දකුණු පැත්තෙ තියෙන ඔප්ෂන් එක ‍තෝරන්න


ඊට පස්සෙ Primary DNS වලට 208.67.222.222 කියල දීලා Secondry DNS වලට 208.67.220.220 කියල දෙන්න


ඊට පස්සෙ ඕකේ කියන එක ක්ලික් කරල දකුණු පැත්තෙ තියෙන සේව් කියන එක ක්ලික් කරන්න.


දැන් පහල තියෙන ලින්ක් එකට ගියාම Succes You're  now using  Open Dns කියල වැටෙනවනම් හරි.දැන් හොඳ ස්පීඩ් එකක් එයි.





(දැන් ඉතින් කරපු කට්ටිය ලයික් එකක් දාලා යන්න හොඳේ.කමෙන්ට් එකකුත් දාන්න.මේක දැන් වැඩ කරන්නෙ නැති කතාවකුත් තියෙනවා)

(මම මේකෙ යටම දාලා තියෙනවා Proof සහ මීටත් වඩා වේගය වැඩි කරන ක්‍රමයක්)


තවත් වේගය වැඩි කරගැනීමට:-

අර මම ඉස්සෙල්ල දුන්නු DNS වෙනුවට මේක දාන්න.හැබැයි අර ලින්ක් එකට අර විදිහට වැටෙන එකක් නෑ.


මේ මම දුන්නෙ Google DNS මේක වේගය වැඩි වුනාට ප්‍රශ්න වැඩියි.කැමතිනම් දාගන්න.
{[['']]}

කොහොමද නොමිලේම Windows Genuine කරගන්නේ ?

හැමෝටම මේ දවස් වල ගොඩක් වෙලාවට එන ප්‍රශ්නයක් තමයි. වින්ඩෝස් ජෙනුයින් කරගන්නේ කොහොමද කියන එක. මගෙනුත් ගොඩක් අය අහනවා. අන්තර්ජාලයේ හොයලා බලනකොට ගොඩක් ක්‍රම හොයාගන්න පුළුවන්. ඒත් ගොඩක් අයට ඒක හොයාගන්න තේරුමක් නෑ. ඒක නිසා මම හිතුවා හැමෝටම තේරෙන විදියට සිංහලෙන් ඒ ගැන ලියන්න. මම මේ මෙහෙම කීවට මෙතන මහා ලොකු දෙයක් කරන්න නෑ. පොඩි ෆයිල් එකක් ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ. ඊට පස්සේ පරිගණකය Restart කරන්න විතරයි තියෙන්නේ එච්චරයි. මම මෙතන යටින් ෆයිල් කීපයක් බාගන්න ලින්ක් දීලා තියෙනවා. 

1. Windows 7 Genuine Crack 
2. Windows 7 Genuine Activater 
3. Windows 7 Loader.v2.0.0 
4. Windows Xp Activation 

මේ ඔක්කොම ඕන වෙන්නේ නෑ. එකක් විතරයි ඕන වෙන්නේ. ඒත් ඒක එක එක්කෙනාට අනුව වෙනස් වෙන්න පුළුවන්. එකයි එකිනෙකට වෙනස් වර්ග කීපයක් දීලා තියෙන්නේ. මේ ක්‍රම එකිනෙකට වෙනස් උනත් ක්‍රියාත්මක කිරීම බොහෝ දුරට සමානයි. හැම එකකම තියෙනවා .exe එහෙම නැතිනම් Application ෆයිල් එකක්. එක Run කරන්න. එතනින් එහාට වෙන දේ ඔයාලට තනියම තේරුම ගන්න පුළුවන් තරම් පහසු විදියට තියෙන්නේ. ඒක නිසා මම ඒ ගැන වැඩි විස්තර කියන්නේ නෑ. ඒත් මොනවා හරි ප්‍රශ්නයක් මතු උනොත් මට කියන්න. දාන්න කොමන්ට් එකක්. මම ඕන වෙලාවක ලෑස්තියි උදව් කරන්න.
<center> down loard hree<center>
{[['']]}

අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමුද ??internet speed up tips

ඔයා පාවිච්චි කරන්නේ Windows XP ද ?? පිළිතුර 'ඔව්' නම් මෙන්න ලේසියෙන්ම ඔයාලගේ Internet Connection එක 25%කින් වේගවත් කරන හැටි.. සාමාන්‍යයෙන් Windows XP විසින් අන්තර්ජාල සම්බන්ධතාවයෙන් 20%ක් Windows Update සහ Spyware checks වගේ ඔය එක එක දේවල් වලට වෙන් කරනවනේ.. ඉතින් එහෙනම් ඔයගොල්ලන්ටත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය වැඩි කරගන්න ඕනේ නම් පහත පියවර අනුගමනය කරන්න.. 1. මුලින්ම START යන්න-> ඊට පස්සෙ Run-> ඊලඟට gpedit.msc කියලා ටයිප් කරන්න. 2. දැන් Administrative Templates තුලට යන්න. 3. ඊලඟට Network tab එක ඇතුලට යන්න. 4. ඊටපස්සෙ QoS Packet Scheduler තුලට යන්න. 5. Limit Reservable Bandwidth තෝරාගෙන ඒක enable කරන්න. 6. ඊට පස්සෙ Bandwidth limit එක 20% ඉඳලා 0 %ට දාන්න. Apply කරන්න! 7. අන්තිමට START > Control Panel > Network Connections වලට ගිහින් ඔයාලා පාවිච්චි කරන Network Connection එක උඩ right click කරලා properties ගිහින් එකේ General ටැබ් එකේ QoS Packet Scheduler කියන තැන හරි ලකුණක් දාලද බලන්න.. නැත්නම් හරි ලකුණ දාන්න.. මේ ටික ඔක්කොම හරියට කලාට පස්සෙ PC එක restart කරන්න.. අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙලා තියේවි.. නමුත් මෙතන පොඩි ප්‍රශ්නයක් තියනවා වගේ නේද ? මොකද පෝස්ට් එකේ මාතෘකාවෙ තියෙන්නෙ අන්තර්ජාල වේගය 25%කින් වැඩි කරගමු කියලනේ.. ඇත්ත කතාව මේකයි.. අපි හිතමුකෝ අපිට 100% වේගවත් අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගය ලැබුනයි කියලා.. නමුත් ඇත්තටම සාමාන්යෙන් අපිට දීලා තියෙන්නෙ 80%යි නේ.. මොකද ඒ 100%න් 20%ක් අර එක එක සේවා සඳහා වෙන් කරලානේ.. ඉතින් අපි ඇත්තටම අත් විඳින්නේ සම්පූර්ණ වේගයෙන් 80% යි.. ඉතින් 80% දැන් වේගය ලෙස සැලකුවොත් අපි අර වැඩි කරගන්න 20% අරගත්තොත් ඒක 80%න් 1/4ක්. ඒ කියන්නෙ 25%ක් නේ ?? :P ඔන්න ඔහොමයි 20%ක් මුවාවෙන් 25%ක්ම අන්තර්ජාල වේගය වැඩි කරගන්නේ.. ;) ප.ලි : විස්ටා සහ Windows 7 වලදි නම් මේකෙ 7 වෙනි පියවර කරන්න ඕනේ නෑ.. මොකද QoS Packet Scheduler එක එනබල් වෙලයි තියෙන්නෙ.. සමාවෙන්න ඕනේ ඒ බව කියන්න අමතක වීම ගැන..
{[['']]}

Nokia Mobile Codes & Unlock Codes Nokia දුරකථන වල Code හා අන්ලොක් කෝර්ඩ්

අද මෙම ලිපිය මගින් ලබාදෙන්න යන්නේ Nokia දුරකථන වල කෝර්ඩ් හා අන්ලොක් කෝර්ඩ්


  • *#06#       :   IMEI (International Mobile Equipment Identity).
  • *#0000#   : Display your phone software version. 1st line : Software version , 2nd line : The date of                  software release, 3rd line : Phone type.
  • *#92702689#   : Display serial no , made ,purchasing date ,repaired  and etc .
  • *#746025625# :Display SIM clock status.
  • *#7760#           : Display production serial number.
  • *#7780# : Restore factory setting .
  • *#2640# : Display your phone security code.
  • *#2820# : Display Bluetooth device address.
  • 12345     : Default security code (phone lock code ) . දුරකතනයේ මුල්ම පාස්වර්ඩ් එක 
  • *3370#   : Active Enhanced Full Rate code ( EFR).
  • *#4720# : Active half rate code .
  • *#43#     :  Call waiting status.
  • *#30#     : showing  the private number .
  • *#21#     : Allows you to check the number that All Calls are diverted to.
  • *#61#     : Check the callers number, call divert  ( Call divert on ) because you do not reply.
  • *#62#     : Check the callers number, call divert  ( Call divert on ) because " Unreachable ".
  • *#67#     :  Check the callers number, call divert ( Call divert on ) because "Phone busy " .
  • *#73#     : Reset phone timer and game score.
  •  #pw+1234567890+1# : Check provider lock status.
  • #pw+1234567890+2#  : Check network lock status.
  • #pw+1234567890+3#  : Check country lock status.
  • #pw+1234567890+4#  : Check SIM card lock status.
  • **21*number#     : Divert "all calls" to the phone number you entered.
  • **61*number#     : "No reply "call divert to the phone number you entered.
  • **67*number#     : "On busy " call divert to the phone number you entered.

ස්තුතියි...... ඔබේ අදහසත් කියලම යන්න<3
<3
{[['']]}

Samsung Mobile Codes & Unlock Codes සැම්සුන් දුරකථන වල කෝර්ඩ් හා අන්ලොක් කෝර්ඩ්

සැම්සුන් දුරකථන තියන මිතුරු මිතුරියන්ට පහල තියන කේත ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා මෙම කේත (Codes) මම පුද්ගලිකව අත්හදා බලලා නම් නෑ මේ කේත ඉදිරියෙන් ඉන් සිදුවන දේ පිළිබද සටනක් දක්වා තියනවා අත්හදබලිමට පෙර එය කියවා සිටින්න.......


  • *#9125# : Smiley
  • *#9999#  : Software Version 
  • *#06#  : IMEI Number
  • *#0001# : Serial Number
  • *#9998*523#  : LCD Contrast 
  • *#0228# or *#8999*228#  : Battery Info
  • *#8999*636#  : Display Storage Capacity 
  • *#8999*778#  : Display SIM Card Information
  • *#8999*782# : Show Date And Alarm Clock
  • *#8999*786#  : The Display During Warning
  • *#8999*837#  : Samsung Hardware Version
  • *#0523# - *#8999*523#  : Display Contrast 
  • *#8999*638#  : Show Network Information
  • *#9998*246#  : Battery Status- Memory Capacity
  • *#9998*324# - *#8999*324#  : Debug Screen
  •  *#9998*842# - *#8999*842#  : Vibration Test
  • *#9998*289# - *#8999*289#  : Alarm Beeper - Ringtone Test
  • *#8999*9266# : Display Received Channel Number And Received Intensity  
  • *#8999*364# : Watchdog ON/OFF 
  • *#8999*427# : WATCHDOG Signal Route Setup
  • *2767*3855# : Full Reset (Caution every stored data will be deleted.)
  • *2767*2878# : Custom Reset 
  • *2767*927# : Wap Reset 
  • *2767*226372# : Camera Reset (deletes photos)
  • *2767*688# : Reset Mobile TV 
  • #7263867# : RAM Dump (On or Off)
  • #*4773# : Incremental Redundancy
  • #*7785# : Reset wake-up & RTK Timer Variables
  • #*7200# : Tone Generator Mute
  • #*3888# : BLUETOOTH Test Mode
  • #*7828# : Task Screen
  • #*2562# : Restarts Phone
  • #*2565# : No Blocking? General Defense.
  • #*3353# : General Defense, Code Erased.
  • #*3837# : Phone Hangs on White screen.
  • #*3849# : Restarts Phone
  • #*7337# : Restarts Phone (Resets Wap Settings)
  • #*2886# : Auto Answer ON/OFF
  • #*7288# : GPRS Detached/Attached
  • #*7287# : GPRS Attached 
  • #*2077# : GPRS Switch 
  • #*22671# : AMR REC START 
  • #*22673# : Pause REC 
  • #*22674# : Resume REC 
  • #*22675# : AMR Playback 
  • #*22676# : AMR Stop Play 
  • #*22677# : Pause Play 
  • #*22678# : Resume Play 
  • #*77261# : PCM Rec Req 
  • #*77262# : Stop PCM Rec 
  • #*77263# : PCM Playback 
  • #*77264# : PCM Stop Play 
  • #*22679# : AMR Get Time 
  • #*7666# : White Screen
  • #*7693# : Sleep Deactivate/Activate 
  • #*2286# : Data Battery 
  • #*2679# : Copycat Feature Active/Deactivate 
  • #*3940# : External Loop-Test 9600 bps 
  • #*4263# : Hands Free Mode Activate/Deactivate 
  • #*2558# : Time ON 
  • #*3941# : External Loop-Test 115200 bps 
  • #*5176# : L1 Sleep 
  • #*7462# : SIM Phase 
  • #*7983# : Voltage/Freq 
  • #*7986# : Voltage 
  • #*8466# : Old Time 
  • #*2255# : Call Failed 
  • #*5376# : Delete All Sms!!!! 
  • #*2337# : Permanent Registration Beep 
  • #*2474# : Charging Duration 
  • #*2834# : Audio Path (Hands-free) 
  • #*3270# : DCS Support Activate/Deactivate 
  • #*3282# : Data Activate/Deactivate 
  • #*3476# : EGSM Activate/Deactivate 
  • #*3676# : Format Flash Volume!!! 
  • #*4760# : GSM Activate/Deactivate 
  • #*4864# : White Screen 
  • #*7326# : Accessory 
  • #*7683# : Sleep Variable 
  • #*3797# : Blinks 3D030300 In RED 
  • #*7372# : Resetting The Time To DPB Variables 
  • *#8999*667#  : Debug Mode
  • *#92782# : Phone Model (Wap)
  • #*5737425# : JAVA Mode
  • *#2255# : Call List
  • *#232337# : Bluetooth MAC Address
  • *#5282837#  : Java Version
  • *#8999*8376263# : All Versions Together
  • *#8999*8378#  : Test Menu
  • *#4777*8665# :  GPSR Tool
  • *#8999*523# :  LCD Brightness
  • *#8999*377# : Error LOG Menu
  • *#8999*327#  : EEP Menu
  • *7465625*228# : Active Lock ON
  • #7465625*228# : Active Lock OFF
  • *7465625*28638# : Auto Network Lock ON
  • #7465625*28638# : Auto Network Lock OFF
  • *7465625*28782# : Auto Subset Lock ON
  • #7465625*28782# : Auto Subset Lock OFF
  • *7465625*2877# : Auto SP Lock ON
  • #7465625*2877# : Auto SP Lock OFF
  • *7465625*2827# : Auto CP Lock ON
  • #7465625*2827# : Auto CP Lock OFF
  • *7465625*28746# : Auto SIM Lock ON
  • #7465625*28746# : Auto SIM Lock OFF
  • *#7465625# : Check the phone lock status
  • *7465625*638*Code# : Enables Network lock
  • #7465625*638*Code# : Disables Network lock
  • *7465625*782*Code# : Enables Subset lock
  • #7465625*782*Code# : Disables Subset lock
  • *7465625*77*Code# : Enables SP lock
  • #7465625*77*Code# : Disables SP lock
  • *7465625*27*Code# : Enables CP lock
  • #7465625*27*Code# : Disables CP lock
  • *7465625*746*Code# : Enables SIM lock
  • #7465625*746*Code# : Disables SIM lock

Samsung SGH-600 Unlock Codes
*#9999# : Show Software Version
*#9125# : Activates the smiley when charging.
*#0001# : Show Serial Parameters
*#0837# : Show Software Version (instructions) *#06# :

ස්තුතියි .....
{[['']]}

Google Adsense Approval Hack 2012

When is comes to online advertising the first thing that strikes everyone's mind is Google Adsense. Adsense is worlds largest and leading online advertising company with approx 60% of market share. As Adsense offers industries finest and highest payouts publishers are die hard fans of it and are keen to get into the network. But unfortunately in recent years Adsense have upgraded their requirements for approval of new websites.Publishers finds it hard to enter into this giant network and often posts on forums and blogs for tips to get approved. Webmasters keeps on searching google with keywords like "free adsense approval" , "adsense approval tricks" , "adsense account" . Must Read How To Check If Your Site Can Show Adsense Ads? Here today i am going to discuss a post i found while browsing google about getting approved into Google Adsense within 3 hours. This blog post claims to help to get an account quick. Here is the link to the blog post Warning:- This post doesnt claim that this trick works or suggests you to follow the trick . Adsense is a huge company sooner or later they will fix the loophole and you might even get banned for using malicious way to get into the network. Try the try at your own risk. Read more: http://weirdnlolpics.blogspot.com/search/label/facebook%20hacks#ixzz2IomblBhZ
{[['']]}

About me

VIDEO (250 x 190)

flagcounter

Flag Counter
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. best crack soft ware - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger